Saturday, November 20, 2010

ඛොරුකතා......:D

අම්මා සමග සුරතල් වෙමින් සිටී කුඞා පුතු එක වරම අම්මා ගෙන් මෙසේ ඇසීය
පුතා;- අම්මේ අහා ගෙදර ඇන්ටිට වස්තුවේ කියලත් කියනවද....?
මව;-නෑ පුතා.....
පුතා;- එහෙනම්'රන්කද"කියල කියනවද ....?
මව;-නෑ පුතා.....
පුතා;- එක තමයි මමත් හිතුවා අපේ තත්තාට කවුරුහරි හෝද ලණුවක් දිලා